‘‘අපි හැමදාම කියන බුදු වදනක් තියෙනවා. නායකයෙක් නැත්නම් රටක් විනාශ වෙනවා. නායකයො ගොඩක් හිටියත් එහෙමයි. දැන් මේකෙ නායකයො රොත්තයි. මේ ඔක්කොම දැන් කොහොල්ලැ ගුලියක් බදා ගත්ත කොහොල්ලැ බබාල වගේ. ඒක හින්ද සිරිසේන මහත්තයො දැන් යන්න කාලෙ හරි. කවුරු හරි හොඳ නායකයෙක් ඕනි. එක්කො රනිල් වික්‍රමසිංහ මහත්තයා හරි.’’
AdaDerana RSS
- Asian U18 Athletics- Sri Lanka s Tharushi Abisheka wins Gold
- CID arrests associate of Pilleyan
- Heavy traffic on Southern Expressway due to accident
- Sri Lankans in Israel urged to prioritize safety during New Year celebrations
- Govt rejects social media claims of special VIP queue for Siri Dalada Wandanawa
Friday, April 10, 2015
http://www.hirunews.lk/sinhala//107322/ජනපති-ඉල්ලා-අස්විය-යුතු-බවට-බොදුබල-සේනාවෙන්-ප‍්‍රකාශයක්

බොදුබල සේනා සංවිධානය අද (10) කොළඹ දී මාධ්‍ය හමුවක් කැදවා තිබුණා. එහිදී අදහස් දැක්වූ එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙවැනි අදහසක් පළ කළා.
‘‘අපි හැමදාම කියන බුදු වදනක් තියෙනවා. නායකයෙක් නැත්නම් රටක් විනාශ වෙනවා. නායකයො ගොඩක් හිටියත් එහෙමයි. දැන් මේකෙ නායකයො රොත්තයි. මේ ඔක්කොම දැන් කොහොල්ලැ ගුලියක් බදා ගත්ත කොහොල්ලැ බබාල වගේ. ඒක හින්ද සිරිසේන මහත්තයො දැන් යන්න කාලෙ හරි. කවුරු හරි හොඳ නායකයෙක් ඕනි. එක්කො රනිල් වික්‍රමසිංහ මහත්තයා හරි.’’
‘‘අපි හැමදාම කියන බුදු වදනක් තියෙනවා. නායකයෙක් නැත්නම් රටක් විනාශ වෙනවා. නායකයො ගොඩක් හිටියත් එහෙමයි. දැන් මේකෙ නායකයො රොත්තයි. මේ ඔක්කොම දැන් කොහොල්ලැ ගුලියක් බදා ගත්ත කොහොල්ලැ බබාල වගේ. ඒක හින්ද සිරිසේන මහත්තයො දැන් යන්න කාලෙ හරි. කවුරු හරි හොඳ නායකයෙක් ඕනි. එක්කො රනිල් වික්‍රමසිංහ මහත්තයා හරි.’’
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment