AdaDerana RSS

Showing posts with label http://www.hirunews.lk/sinhala//107322/ජනපති-ඉල්ලා-අස්විය-යුතු-බවට-බොදුබල-සේනාවෙන්-ප‍්‍රකාශයක්. Show all posts
Showing posts with label http://www.hirunews.lk/sinhala//107322/ජනපති-ඉල්ලා-අස්විය-යුතු-බවට-බොදුබල-සේනාවෙන්-ප‍්‍රකාශයක්. Show all posts

Friday, April 10, 2015

http://www.hirunews.lk/sinhala//107322/ජනපති-ඉල්ලා-අස්විය-යුතු-බවට-බොදුබල-සේනාවෙන්-ප‍්‍රකාශයක්

http://www.hirunews.lk/sinhala//107322/ජනපති-ඉල්ලා-අස්විය-යුතු-බවට-බොදුබල-සේනාවෙන්-ප‍්‍රකාශයක්

සිරිසේන මහත්තයො දැන් යන්න කාලෙ හරි 
FRIDAY, 10 APRIL 2015 - 19:04 | DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
    
467shares
56,157views
බොදුබල සේනා සංවිධානය අද (10) කොළඹ දී මාධ්‍ය හමුවක් කැදවා තිබුණා. එහිදී අදහස් දැක්වූ එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙවැනි අදහසක් පළ කළා.

‘‘අපි හැමදාම කියන බුදු වදනක් තියෙනවා. නායකයෙක් නැත්නම් රටක් විනාශ වෙනවා. නායකයො ගොඩක් හිටියත් එහෙමයි. දැන් මේකෙ නායකයො රොත්තයි. මේ ඔක්කොම දැන් කොහොල්ලැ ගුලියක් බදා ගත්ත කොහොල්ලැ බබාල වගේ. ඒක හින්ද සිරිසේන මහත්තයො දැන් යන්න කාලෙ හරි. කවුරු හරි හොඳ නායකයෙක්  ඕනි. එක්කො රනිල් වික්‍රමසිංහ මහත්තයා හරි.’’