කවුරු කිවුවත් මගේ ඡන්දය 19ට නෑ – විදුරගෙන් පටන්ගනී..
April 26, 2015 at 8:02 am | lanka C news

බණ්ඩාරගම පැවති ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කර සිටියේ එජාපය උත්සාහ කරන්නේ නංගි පෙන්වා අක්කා දෙන්න බවත් තමන් ඒ කුමන්ත්‍රණවලට අහුවෙන්නේ නැති බවත්ය.
13,320 Viewers
No comments:
Post a Comment