AdaDerana RSS

Tuesday, August 18, 2015

there will be no more majority rule in this country WHITE MAN DID WELL THEY ARE THE WNNERS



there will be no more majority rule in this country WHITE MAN DID WELL THEY ARE THE WNNERS


එක්සත් ජාතික පක්ෂයටවත් උතුරේ මිනිස්සු චන්දෙ දීලා නැ.. සිංහල අපි ජාතීවාදී නැ.... එකට හේතුව බුදු දහම වෙන්න පුලුවන් නේද?? සිංහල අපි දෙකට බෙදිලා ඉන්න තරමට වාසීය සුලු ජාතින්ට... දැන් කාටවත් බහුතරයක් නැ ප්‍රබල විපක්ෂයක්.... අපේ මිනිස්සු අනගාරික ධර්මපාලතුමාටත් හොරා කියලා රටින් එලව ගත්ත ජාතියක්.. ධර්මපාල හාමුදුරුවෝ කීවලු ලංකාව පැත්තට ඔලුව දාන්න වත් එපා කියලා...අපි හැමෝම පැරදිලා.


No comments:

Post a Comment