ජාතික ආණ්‌ඩුවට විරුද්ධ නම් පක්‍ෂ සාමාජිකත්වය අහෝසියි - චන්ද්‍රිකා සැරවෙයි
ජාතික ආණ්‌ඩුවක් පිහිටුවීමට විරෝධය පළ කරමින් හිටපු ඇමැතිවරුන් වන කුමාර
වෙල්ගම, ඩලස් අලහප්පෙරුම සහ පවිත්‍රා වන්නිආරච්චි යන මහත්ම මහත්මීන්
මධ්‍යම කාරක සභාව හමුවේ අදහස් දක්‌වද්දී ඇය මෙසේ පවසා තිබේ.
එහිදී මෙම මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ විපක්‍ෂයේ සිටිමින් ජාතික ආණ්‌ඩුව සම්බන්ධව අදහස් දැක්‌වීමට අවස්‌ථාව ලබාදිය යුතු බවයි.
No comments:
Post a Comment