AdaDerana RSS

Monday, August 17, 2015

රනිල් හදිසියේ කෘත්‍යාධිකාරි මණ්ඩලය කැදවයි

රනිල් හදිසියේ කෘත්යාධිකාරි මණ්ඩලය කැදවයි

in ConspiracyFeatured August 16, 2015
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා හදිසි කෘත්යාධිකාරි මණ්ඩල රැස්විමක් කැදවා තිබේ.හෙට මහා මැතිවරණයේ ලැබේන ප්රතිඵලයත් සමගතමන්ට එරෙහිව සිදුකිරිමට නියමිත කුමන්ත්රණ සම්බන්ධයෙන් සහ එවා පසුපස සිටින කල්ලි කණ්ඩායම්වලට අනතුරු හැඟවිම සදහා මෙම රැස්විම කැදවා තිබේ.කූප්රකට මහා ජාවාරම් කාරයෙකු වන කැපිටල් මහරාජා පෞද්ගලික ආයතනයේ සභාපති හා කළමනාකාර අධ්යක්ෂ රාජා මහේන්ද්රන්ට හෙවත් කිලී මහරාජා සහජනපති මෛත්රී,සජිත් ප්රේමදාස මෙම කුමන්ත්රණය පසුපස සිටින බව අප අනාවරණය කළා.
හා මැතිවරණයෙන් එජාපය ලබන නියත පරාජය හමුවේ එජාප නායකත්වය ආරක්ෂා කරගැනීමේ දැවැන්ත අභියෝගය නැවතත් රනිල් වික්රමසිංහ මහතා ඉදිරියේමතුවෙමින් පවතින අතර  මහින්ද -රනිල් අතර සිදුවු සාකච්ඡා වලට අනුව සජිත් ප්රේමදාස මහතාගෙන් පක්ෂ නායකත්වය ආරක්ෂාකර ගැනීම සඳහා වික්රමසිංහමහතාට රාජපක්ෂ මහතාගේ සහය ලැබි තිබේ.
කුමණ්ත්රණ පෙලගැස්ම …………
මෙම මහා මැතිවරණයෙන් එජාපය ලබන නියත පරාජය හමුවේ එජාප නායකත්වය ආරක්ෂා කරගැනීමේ දැවැන්ත අභියෝගය නැවතත් රනිල් වික්රමසිංහමහතා ඉදිරියේ මතුවෙමින් පවතී අනුව අද දින දහවල මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්රමසිංහ මහතා අතර සංවාදයක් සිදුවී ඇත සඳහා මෙමනායකයන් දෙදෙනාම භාවිතා කර ඇත්තේ ඉතා උපායශීලී මාර්ගයක්යඊයේ දින විශ්වාසවන්ත සහ අප්රකට පුද්ගලයන් දෙදෙනෙකුගේ නමට ලබාගත් සිම්පත් දෙකක් භාවිතා කරමින් අද දින අන්තර්ජාලය වෙත ප්රවිෂ්ඨ වෙමින් නවතම පණිවුඩ හුවමාරු මාධ්යයක් භාවිතාකරමින් මෙම සංවාදය සිදුවී ඇත.
මෙය ඉතා දියුණු තාක්ෂණයක් වන අතර රාජ් නායකයන් පණිවිඩ හුවමාරු කරගැනීම සඳහා භාවිතා කරන්නේ මෙම තාක්ෂණයයිමෙහි විශේෂත්වය වනුයේපණිවිඩ හුවමාරුව සිදුවන පුද්ගලයන් දෙදෙනා අතර හුවමාරු වනුයේ කේතිත (coded) පණිවිඩ වන අතර එය කියවීමට නම් පණිවිඩය ලබන අය පමණක්දන්නා ප්රතිකේතිත (decoded) යාන්ත්රණයක් භාවිතා කිරීමට සිදුවීමයිඑබැවින් මේ පණිවිඩය යම් තාක්ෂණයක් භාවිතා කරමින් වෙනත් අයෙක් මැදදීලබාගත්තත් එම තැනැත්තාට එය කිසිසේත් කියවිය නොහැකියමෙම සංවාදයට අනුව සජිත් ප්රේමදාස මහතාගෙන් පක්ෂ නායකත්වය ආරක්ෂාකර ගැනීමසඳහා වික්රමසිංහ මහතාට රාජපක්ෂ මහතාගේ සහය හිමිවනු ඇතරාජපක්ෂ මහතාට අග්රාමාත් ධූරය ලබාගැනීම සඳහා රාජපක්ෂ මහතාට වික්රමසිංහමහතාගේ සහය හිමිවනු ඇත.
රනිල් වික්රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර ඇති පළමු කොන්දේසියක් වනුයේ කථානායක ධුරය තමන් විසින් නම්කරනු ලබන පුද්ගලයකුට හිමිවියයුතු බවයි.දෙවන කොන්දේසිය නම් පොදු ව්යාපාර කාරක සභාව (කෝප්), රාජ් ගිණුම් කාරක සභාව සහ අනෙකුත් පාර්ලිමේන්තු කාරක සභා වලට තමා විසින්නම්කරනු ලබන විපක්ෂ මන්ත්රීවරුන් පමණක් පත්කළ යුතු බවත් ඔවුන්ට අමාත්යවරුන්ට හිමි බලතල සහ වරප්රසාද හිමිවියයුතු බවත්යතුන්වනකොන්දේසිය නම් මහින්ද රාජපක්ෂ මහතාගේ නව රජයට වික්රමසිංහ මහතාට හිතවත් මන්ත්රීවරුන් සම්බන්ධ කරගෙන එජාප පාර්ලිමේන්තු කණ්ඩායම තුළතම බලය දුර්වල නොකළයුතු බවයමේ සඳහා රාජපක්ෂ මහතා වෙතින් පළවී ඇති ප්රතිචාර යහපත්යවික්රමසිංහ සහ රාජපක්ෂ මහත්වරුන් මේසාකච්චාවේදී ඇතිකරගෙන ඇති මූලික එකඟතාවයකට අනුව එජාපයෙන් තේරී පත්වන මන්ත්රීවරුන් හට පක්ෂ නායකත්වයේ අවසරයකින් තොරව කිසිදුමන්ත්රීවරයකු අග්රාමාත් පදවියට පත්කිරීම සඳහා සහය පලකිරීම හෝ දිව්රුම් පෙත්සම් ලබාදීම තහනම් වනු ඇතමේ සඳහා වන නියෝගය දැනටමත්ජනාධිපති නීතිඥ ශ්රීනාත් පෙරේරා මහතා විසින් කෙටුම්පත් කර ඇති අතර එය පක්ෂ නීතියක් ලෙස ලබන 18 වන දින පැවැත්වෙන එජාපයේ හදිසිකෘත්යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සම්මතවනු ඇතකෘත්යාධිකාරී මණ්ඩලයේ වැඩි බලය වික්රමසිංහ මහතා සතුව පවතින නිසා කිසිදු ගැටළුවක් මතුවන්නේදනැත.
මීට සමාන නීතියක්ද 18 වන දින පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක කමිටුව මගින් සම්මත කිරීමට නියමිතයනමුත් මෙහි විශේෂත්වයවනුයේ එජනිසයේ කිසිදු මන්ත්රීවරයකු යම් මන්ත්රීවරයකු අග්රාමාත් පදවියට පත්කිරීම සඳහා සහය පලකිරීම හෝ දිව්රුම් පෙත්සම් ලබාදීම එජනිසයේවිධායක කමිටුව මගින් අනුමත කිරීමට යටත්වියයුතු බවයිමේ නීතිය කෙටුම්පත් කිරීම හිටපු අග විනිසුරු ජනාධිපති නීතිඥ සරත් නන්ද සිල්වා මහතාගේමගපෙන්වීම යටතේ ජනාධිපති නීතිඥ මනෝහර  සිල්වා මහතා විසින් සිදුකර ඇතවික්රමසිංහ සහ රාජපක්ෂ මහත්වරුන් මෙයින් වලක්වනුයේ ජනාධිපතිමෛත්රිපාල සිරිසේන තමන්ට කැමති අයෙක් නීතිවිරෝධී ලෙස අග්රාමාත්යධූරයට පත්කිරීමේ

No comments:

Post a Comment