AdaDerana RSS

Tuesday, August 18, 2015

million missing votes ??????

Mt Fernando පසුගිය ජනාධිපතිවරණයේදී හංසයාට ඡන්දය දුන් ලක්ෂ 62ක ඡන්ද හංසයා වට එක් වූ පක්ෂ වලට ඒ ආකාරයෙන්ම ලැබී ඇති අතර මහින්දට ඡන්දය දුන් ජනතාවගෙන් ලක්ෂ 10ක් අඩු වී ඇති බව අවසන් ඡන්ද ප්‍රතිපලයෙන් පෙනේ. එම ලක්ෂ 10ක් වූ ජනතාව මෙවර කිසිවෙකුට ඡන්දය නොදී ගෙදර සිටියා ද?සැබෑ ලෙස සිදුවූයේ විදේශ රටවලින් පවා ගොස් මෙවර මහින්දට ඡන්දය ලබා දීමයි. ඒ අනුව මේ ප්‍රතිපලය ගැන දැඩි සැකයක් මතුවී ඇත.
ඒමෙන්ම මෙවර ප්‍රතික්ශේපිත ඡන්ද ප්‍රතිශතය ද අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ.

හංසයාගේ ඡන්ද

UNP - 5,098,927
JVP - 543,944
TNA - 515,963
SLMC - 44,193
DP - 28,587
එකතුව - 6,231,614





█ මේ වන විට අපට ලැබී ඇති තොරතුරු අනුව මෛත්‍රීපාල සිරිසේණ විසින් විධායක ජනපති බලය යොදවමින් මේ වන විට මහින්ද රාජපක්ෂ විශාල වශයෙන් දිනා ඇති සියළු ඡන්ද කොට්ඨාස පරතරය අඩු කර පළ කරන ලෙස මැ.කෝ ට පවසා ඇත.
█ එම සෑම මැතිවරණ දිස්ත්‍රික්කයකම යූ.න්.පී ඉතාමත් පසු බෑමකට ලක්ව ඇති අතර සන්ධානේ ජය විශාල පරතරයන් සම මට්ටමේ තබා යූ.න්.පී දිනා ඇති ආසන එසේම තබන ලෙස අණ කර ඇත.මේ වන විට පරිගණකයේන් ගණනය සිදු වන අතර අවාසි දායක වන විට විදුලිය ඇණ හිටී..
See More

No comments:

Post a Comment