AdaDerana RSS

Monday, August 17, 2015

BOGUS INFO NEWS BY AFP YAHOO GUARDIAN AND MORE

ප්‍රංශ පුවත් සේවයට මා කිසිත් කිවුව්වේ නැ , වාර්තා බොරු - මහින්ද


තමන් ප්‍රංශ පුවත් සේවය වෙත කිසිදු ප‍්‍රකාශයක් ලබා නොදුන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

තමන් පරාජය පිලිගත් බවට පිලිගත්තේ යයි ප්‍රංශ පුවත් සේවය උපුටා දක්වමින් පලවන මාධ්‍ය වාර්තා ගැන අදහස් පල කරමින් ඔහු පවසන්නේ තමන් එම පුවත් සේවයට කිසිදු ප්‍රකාශයක් ලබා නොදුන් බවයි.





WHITE MAN DESTROYING LANKA

No comments:

Post a Comment