AdaDerana RSS

Friday, September 4, 2015

මානව හිමිකම් සමුළුවට පෙර TNA කොන්දේසි දමයි

මානව හිමිකම් සමුළුවට පෙර TNA කොන්දේසි දමයි


ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සැසි වාරයට ප්‍රථම දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, හමුදාව යටතේ පවතින ඉඩම් නිදහස් කිරීම හා අතුරුදන් වූවන් සඳහා ක්‍රියාකිරීමට යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳව දෙමළ ජාතික සන්ධානය අවධාරණය කරයි.

මධ්‍යම හා දකුණු ආසියානු කටයුතු භාර සහකාර ඇමෙරිකානු රාජ්‍ය ලේකම් නීසා දේශායි බිස්වාල් මහත්මිය සමග ඊයේ (26දා) පැවැති සාකච්ඡාවකදී තම පක්ෂය මෙකී කරුණු අවධාරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පැවසීය.

No comments:

Post a Comment