News Feed

1,642 Views
මහින්ද රාජපක්ෂ මහතා මැදමුලන මහ ගෙදරට ආ විගස ගමේ මිනිස්සු හඬා වැටෙයි. My3 පැරදුණා නම් මිනිස්සු මෙහෙම අඩයි ද? සංවේදී නායකයාණෙනි , ඔබේ නික්මයාම මෙපමණ සංවේදී වේ යැයි අප කිසිදා නොසිතුවෙමු.
අමතක කරන්න එපා මහින්ද මහත්තයෝ ඔබතුමා පෙනී සිටියේ ශ්‍රී ලාංකිකත්වයක් වෙනුවෙන් වුවද මුස්ලීම් සහ දෙමළ අය ඔබව දැක්කේ උග්‍ර සිංහල ජාතිවාදියෙක් ලෙසටයි. වාර්තා වෙන අන්දමට දකුණේ සිටින මුස්ලීම් අය 80% කට වඩා ඔබට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. ඉතින් තවත් ශ්‍රී ලාංකිකත්වයක් වෙනුවෙන් පෙනී සිටින්නේ කුමකටද?
මේ එළඹී ඇත්තේ සිංහල ජාතිකත්වවාදී නායකයෙක් ජාතියට ඇවැසි මොහොතයි. නැතිනම් ඉදිරි වසර 50 ඇතුළත සිංහලයින් මෙරට සුළු ජාතිය වෙන එක වළක්වන්නට නොහැකි වේවි. හැඟීම් පාලනය කරගන්නට නොහැකිව කෑ ගසහ අර ගැමියා අන්තිමට කියපු දේ මතකයේ තබා ගන්න.. ැනුම විනොදය සතුට සහා තව බොහොදෙ දැනගන්න කියවන්න ... අපගේ මුල් පිටුවට පැමිණ (https://www.facebook.com/sriavtvnetwork ) දකුණු පස ඉහල කෙලවරේ ඇති LIKE බොත්තම ඔබන්න. අපගේ Page එකට ලයික් කරන්න අමතක කරන්න එපා. අනිකුත් මිතුරන් දැනුවත් කිරීමට Share කරන්න.