
ඉතිහාසයේ වාර්තා වන දැවැන්තම කඩා වැටීම වාර්තා කරමින් මේ වන විට අමෙරිකානු ඩොලරය ශී‍්‍ර ලංකා රුපියල් 140කට ආසන්න වෙමින් තිබේ.
නවතම ශී‍්‍ර ලංකා මහ බැංකුවේ වාර්තාව අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 134.70ක් හා විකුණුම් මිල 137.95කි.
කෙසේ වෙතත් විදේශ විනිමය මාරු කිරීමේදී බැංකුවලින් ඊට අයකරන සියයට එකක පමණ අතිරේක ගාස්තුවද සහිතව අමෙරිකානු ඩොලරයක් මිලදී ගැනීමට රුපියල් 139කට වැඩි මිලක් ගෙවිය යුතුය.
මෙය මෙතෙක් ඉතිහාසයේ අමෙරිකානු ඩොලරය ඉදිරයේ ශ‍්‍රී ලංකා රුපියල වාර්තාකල දැවැන්තම කඩා වැටීමයි.
No comments:
Post a Comment