AdaDerana RSS

Showing posts with label රූපවාහිනිය තුලට STF ආරක්ෂාව. තෝරාගත් යහපාලන මාධ්‍යවේදීන් පමණක් ඇතුලට. Show all posts
Showing posts with label රූපවාහිනිය තුලට STF ආරක්ෂාව. තෝරාගත් යහපාලන මාධ්‍යවේදීන් පමණක් ඇතුලට. Show all posts

Monday, August 17, 2015

රූපවාහිනිය තුලට STF ආරක්ෂාව. තෝරාගත් යහපාලන මාධ්‍යවේදීන් පමණක් ඇතුලට

රූපවාහිනිය තුලට STF ආරක්ෂාව. තෝරාගත් යහපාලන මාධ්‍යවේදීන් පමණක් ඇතුලටMAD DOG LIKE PRESIDENT BITING BARKING ALL OVER


ශ‍්‍රි ලංකා රූපවාහිනි සංස්ථාව තුලට අවි සහිතව විශේෂ කාර්ය බලකා සෙබළුන් යොදවා ඇතැයි වාර්තා වෙයි.

සාමාන්‍යයෙන් මින් පෙරද මැතිවරණ අවස්ථාවන්හිදී ආරක්‍ෂාව වෙනුවෙන් යුද හමුදාව රූපවාහිනී සංස්ථාව අවට යෙදවුවද මෙවර විශේෂ කාර්ය බලකා සෙබළුන් යොදවා ඇත්තේ සංස්ථාව ඇතුළටම බවද පැවසෙයි.

එසේම සන්ධානයට හිතවත් මාධ්‍යවේදීන් හෙට සහ අනිද්දා දිනයේ අනිවාර්ය නිවාඩු යවා තෝරාගත් නාම ලේඛණයක් ගේට්ටුවලට බාරදී ඇත. හෙට සහ අනිද්දා දිනයේදී එම පිරිස පමණක් සංස්ථා භූමියට අතුළු කරගන්නා ලෙස ආරක්‍සාකයින්ට උපදෙස් ලැබී ඇත.

මේ සම්බන්ධයෙන් මැතිවණ කොමසාරිස්වරයාට පැමිණිලි කරන බව සන්ධානයේ ප‍්‍රකාශකයෙක් කියා සිටියේය.