AdaDerana RSS

Showing posts with label ජවිපෙ මන්ත්‍රී අද පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කර ඉල්ලා අස්වෙන්න යයි. Show all posts
Showing posts with label ජවිපෙ මන්ත්‍රී අද පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කර ඉල්ලා අස්වෙන්න යයි. Show all posts

Wednesday, September 2, 2015

ජවිපෙ මන්ත්‍රී අද පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කර ඉල්ලා අස්වෙන්න යයි

ජවිපෙ මන්ත්‍රී අද පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කර ඉල්ලා අස්වෙන්න යයි

තමන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් පසු තනතුරින් ඉවත් වන බව ජවිපෙ ජාතික ලැයිස්තු මන්ත්‍රී මෙන්ම හිටපු විගණකාධිපතිවරයෙකු වූ සරත්චන්ද්‍රසිරි මායාදුන්නේ කියයි.

ඒ සඳහා කථානායකවරයාගේ අවසරය ඉල්ලා ඇතැයිද ඔහු පවසයි.

පසුගිය මහමැතිවරණයෙන් ජවිපෙ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මහජන නියෝජිතයන් දෙදෙනාගෙන් එක් අයෙකු වන්නේ මායාදුන්නේ ය.