AdaDerana RSS

Showing posts with label චන්ද්‍රිකා වැට පනින්න යයි !!!.. Show all posts
Showing posts with label චන්ද්‍රිකා වැට පනින්න යයි !!!.. Show all posts

Tuesday, April 7, 2015

චන්ද්‍රිකා වැට පනින්න යයි !!!.

චන්ද්‍රිකා වැට පනින්න යයි !!!.

චන්ද්‍රිකා වැට පනින්න යයි !!!.

ඉන්දීය රජයේ යෝජනාවකට අනුව මහින්දට එරෙහිව ශ‍්‍රීලනිප අගමැති අපේක්‍ෂක ධුරය චන්ද්‍රිකාට යෝජනා කෙරේ..
එළැඹෙන මහ මැතිවරණයේදී ශ‍්‍රීලනිපයේ අගමැති අපේක්‍ෂිකාව ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පත් කල යුතු බවට එම පක්‍ෂ මන්ත‍්‍රිවරුන් පිරිසක් යෝජනා කිරීමට සුදානම් වන බව වාර්තා වෙයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂකයා ලෙස නම් කිරීමට අවශ්‍යතාවයක් එහිදී පැන නොනගිනු ඇති බවද එම පිරිසගේ අදහස් වී තිබේ.
චන්ද්‍රිකාගේ දේශපාලන සිහිනය සහ අනාගත දේශපාලන සැලසුම් පළමුව හෙළිකළේ NOC අප විසින් එය අද යථාර්ථයක් බවට පත්ව ඇත . අප වෙත තොරතුරු ලබාදුන් පුද්ගලයා පැවසුවේ මෙය ඉන්දීය රජයේ යෝජනාවක් අනුව සිදුවෙන බවයි .