AdaDerana RSS

Sunday, March 5, 2017

මංගල විදේශ ඇමති ධුරයෙන් ඉවතට

mangala

විදේශ කටයුතු ඇමති මංගල සමරවිර මහතා ඊළ`ග ඇමති මංඩල වෙනස් කිරිමේදි එහුගේ අමාත්‍යංශය කරන බවට ජණාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසා තිෙබි.
ඊට හේතුව සමරවීර මහතා ඇමතිධුර බලතල පාවිච්චි කර රටේ ප‍්‍රතිපත්තියට පිටින් කටයුතු කිරිමයි. ඇමරිකානු ජණාධිපතිවරණයේදී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට නොදන්වා එහි ගොස් ජණාධිපතා අපේක්ෂක හිරලි ක්ලීන්ටන්ගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ප‍්‍රචාරක කටයුතුවල නියැලී ඇති නිසා ජණාධිපති ඩොනල්ඞ් රමිප් ශි‍්‍ර ලංකාව කෙරෙහි කළකිරමෙන් සිටින බව වාර්තා ෙවි.
ඩොනල්ඩි රමිප්ගේ ප‍්‍රථම රාජකාරි අතර දකූණු ආසියානු රාජ්‍ය ලේකම් නිෂා බිෂ්වාල් ඉවත් කිරිම එහි ප‍්‍රතිපලයක් බව වාර්තා ෙවි.
ජණාධ්පතිවරයා හමුවීමට මංගල සමරවීර මහතා වෙලාවක් ඉල්ලා ඇතත් එය ලබා දී නොමැති අතර ලබන මාසයේ ඉන්දුනිසියාෙවි සංචාරයක නියැලීමට නියමිත ජනාධිපතිවරයා එහිදී හො මුන ගැසිමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා තිෙබි.

No comments:

Post a Comment