සිදුවේ පිහිටි යුද හමුදා විශේෂ බලකා මුලස්ථානය ගලවයි.

සිදුවේ පිහිටුවා තිබු යුද හමුදා විශේෂ බලකා මුලස්ථානය ගලවා ඉවත් කර තිබෙනවා
කදවුර තිබු ඉඩම ලබා ගැනිම සදහා එහි තිබු යුද හමුදා විශේෂ බලකා මුලස්ථානය නාවුලට රැුගෙන ගෙසේ ඇත.
අගනුවරට ආස්න ප‍්‍රදේශයක යුද හමුදා විශේෂ බලකාය වැනි අතිවිශේෂ පුහුණුවලත් සෙබ`ථන් පිරිසක් සිටිම ඉතාම වැදගත්ය.
විශේෂයෙන් කටුනායක ගුවන්තොටුපළ සේම කොළඹට ආස්නයෙන් එම කදවුර පිහිටා තිබු සිථානය උපක‍්‍රමික අතිනි වැදගත් ෙවි.